අඟහරුවාදා, මැයි 26, 2026
Home Blog Page 8

ඩයනා යලිත්, හබරණ කැලය මැද Electronic music festival එකක්,අනතුරක් අත ලඟ!

0

හබරණ  ව්යාපාරිකයෙකු වන සුමුදු සමන් නම අයෙක් හබරණ ඝන කැලෑව තුල ” jungle electronic music festival” පැවැත්වීමට කටයුතු යොදා ඇත.හබරන කැලය මැද මෙම වැඩසටහන ක්රියාත්මක කරන්නේ මහජනයා මුලා කරමිනි. ජනයා මුලා කිරීමට මෙම වැඩසටහන cultural festival එකක් ලෙස හදුන්වාදී ඇත .තවද ලංකාවේ අභාවයට යන, තොරණ් කලාවට නව ජීවයක් දෙන බව කියා ඇත.

Jungle electronic music festival” යනු කුමක්ද?

මෙය electronic music වල තවත් එක් ප්රභේදයකි. මෙහිදී සංගිත සැනකෙලිය පැවැත්වෙන පරිශ්රය කැලෑවක ස්වරූපයෙන් සකස් කරනු ලබයි. මෙහිදී සඳහන් කළ යුතු වඩාත් වැදගත්ම කාරණය ලෝකයේ කිසිම රටක් රක්ෂිත වනාතර තුල හෝ සංවේදී පරිසර කලාප තුල electronic music festival පවත්වන්නේ නැත.

මක්නිසාදයත් ඉලෙක්ට්‍රොනික සංගීතය, ඩිජිටල් උපකරණ සහ පරිපථ වලින් නිපදවන අධිබලැති ස්වර සංයෝගයකි.මෙය සත්ව ලෝකය උඩු යටිකුරු කිරීමට තරම් ප්‍රබලය .

මෙම සංගීත කලාව ලොවට හදුන්වා දුන්නේ ප්රංශ ජාතිකයෙකි. සිය නිර්මානය ලොවට හඳුන්වා දෙමින්, එය විඳීම සහ විඳවීම එකට සිදුකරන කලාවක් බව ඔහු කීවේය . Electronic music  අමුඩය සහ පුක මෙන්   අයිස්, පෙති, සහ හෙරොයින් සමග එකට බැඳී පවතියි.

Jungle electronic music festival නිසා සත්ව ලෝකය උඩු යටිකුරු වන හැටි

මිනිසුන්ගේ ශ්රවණ පරාසය 20Hz-20000Hz ලෙස පිළිගැනෙයි. සතුන්ගේ ශ්රවන පරාසය මීට වෙනස්ය. ඔවුන්ගේ ශ්රවණ ඉන්ද්රිය පිහිටා ඇත්තේ ඉතා කුඩා ශබ්ද පවා ග්රහණය වන පරිදිය. මේ හේතුව නිසා විශාල ශබ්ද සතුන්ට දරාගත නොහැකි තරම් පීඩා කාරීය.

අලියාට කිලෝමීටර් හතරක් තරම් ඈත සිට එකිනෙකාට තොරතුරු හුවමාරු කරගත හැක. කෘමීන්ගේ ශ්රවන පද්දතිය අති විශේෂ එකකි. බොහෝ කෘමීන් ශබ්ද ග්රහනය කර ගන්නේ උන්ගේ සිරුරේ තිබෙන සියුම් කේෂ සමූහයක් ආධාරයෙකි. වවුලා තමන්ගේ ගමන් මඟ ගමන් මග සහ ගොදුර හඳුනා ගන්නේ තමන් පිට කරන ශබ්දයේ දෝංකාරය නොහොත් සෝනාරය මාර්ගයෙනි.

කරුණු එසේ හෙයින් හබරණ ඝණ කැලය තුල පැය 100 පුරා අධි බලැති electronic music සංඛ්යාත ක්රියාත්මක කරන විට සිදු වන විනාශය දැන් ඔබට තේරුම් ගත හැක.

සංචාරක අමාත්යශය O/L වත් පාස් නැති ඩයනා-හරින් දෙබානට බාර දීමේ විපාක.

ශ්රී ලංකාව වන් චයිනා ප්රතිපත්තිය පිළිගෙන ඇති රටකි. එසේ තිබියදී ලංකාවේ සංචාරක අමාත්යංශය තායිවානයේ ජාතික දිනය සැමරීමට කටයුතු කළේය.ඒ සඳහා තායිවාන් රජයේ නිළධාරියෙකුද ගෙන්වා ගත්තේය.මෙය චීනයට කනට ගැසුවා වැනි වැඩකි.ඩයනා නිකරුනේ චීනය කුලප්පු කළාය

ඩයනා ගමගේ පසුගියදා USD බිලියන 18 ක ඩිස්නිලන්ත ආයෝජනයක් ගැන බොරු ප්‍රකාශයක් කොට ලංකාව අපකීර්තියට පත් කළාය

මේ වන විට ලංකාවට එරෙහිව යුරෝපා පාර්ලීමේන්තුවේ යෝජනාවක් සම්මත කොට ඇත. GSP සහනය ලබා දීමට නම් පරිසරය සහ වනසතුන්ගේ වාසභූමි ආරක්ෂා කළ යුතු බව එහි පැහැදිලිවම දක්වා ඇත. හබරණ කැලයේ පවත්වන jungle electronic music festivalඑක යුරෝපා පාර්ලීමේන්තුවේ කොන්දේසි වලට මුළුමනින්ම පටහැනි වූවකි.පහත දිගුවෙන් එම කොන්දේසි කියවා බලන්න

https://www.europarl.europa.eu/doceo/document/B-9-2021-0361_EN.html

විනාශයට ජනාධිපති ඇතුලු සමස්ථ රජය වගකිව යුතුය.

Deep jungle music festival එක සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට මැදිහත් වීමේ කිසිදු අවශ්යතාවක් නැත.නමුත් ඔවුන් ඊට අනුග්‍රහය දක්වා ඇත .මීට අමතරව වනසතුන්ගේ ආරක්ෂාව ගැන කටයුතු කරන රාජ්ය ආයතන සියල්ල මෙම වැඩසටහනට අනුග්රහය දක්වා ඇත.

එක් music festival එකට අනුමැතිය දුන් පසු එය රැල්ලක් වීම නොවැලැක්විය හැක. එනම් එවැනි සැනකෙළි වලට දිගින් දිගටම අනුමැතිය දීමට සිදු වෙයි. සංචාරක අමාත්යංශයේ ඉලක්කයද එයයි.

Deep jungle music festival සැනකෙලිය හරහා හබරණ පරිසර පද්දතියට එල්ල වන බලපෑම නිසා ප්රදේශයේ පවතින සත්ව මිනිස් ගැටුම උග්ර වනු ඇත

Deep jungle music festival සඳහා දිසා වන කාර්යාලය අවසර දී ඇත්තේ පෙබරවාරි 17, 18, 19 දින සදහා පමනි.නමුත් සංවිධායකයන් 20 දින සඳහාද ටිකට් විකුණා ඇත . මෙය අපරාධ වරදකි. කරුණු එසේ හෙයින් සුමුදු සමන් නම් තක්කඩියා අත්අඩංගුවට ගෙන ප්රශ්න කල යුතුව ඇත.

වැටත් නියරත් ගොයම කන රටක මෙවැනි සිදුවිම් අරුමයක් නොවේ. National Alert සංවිධානය හෙට දිනයේ මේ පිලිබදව යුරෝපා පාර්ලීමේන්තුවට කරුණු දැක්වීමට නියමිතය. තවද මහජන අර්ථසිද්ධි නඩුකර යටතේ මෙම අවනඩුව ශ්රේෂ්ඨාධිකරණයට ගෙන යාමට සැලසුම් කර ඇත.

Keerthi Ratnayaka – www.NationalAlert.lk

සයිනයිඩ් කතාව අවුල්, වෛද්‍ය වාර්තාව දුන් එකා වැඩ තහනමට ලක්වූ දූෂිතයෙක් CID ය යලි අනා ගනී

0

දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ කරුණු පරස්පර විරෝධි බැවින් එය  පිළිගත නොහැකි බව  ෂාෆ්ටර් ගේ   පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඊයේ (9) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්ට දැනුම් දුන්නේය. අධිකරණය අමතමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කළ කරුණු පහත පරිදිය

1.මෙම මරණය සම්බන්ධයෙන් ස්ථානීය නිරීක්ෂණයට ගිය අධිකරණ නිලධාරියා  මරණකරුගේ දකුණු කරට ඉහළින් සහ අඟල් දෙකක් පහළින් අඟල් දෙකක ප්ලාස්ටර් දෙකක් තිබුණු බවට සටහන් කර ඇති බව

2. වම් ඇස අසල හා දකුණු ඇස අසල රත් පැහැ වීම් හා රතු සීරීම් ඇති බවට සලකුණු තිබෙන බව

3. අත් දෙකේ මාපට ඇඟිලි දම්පැහැ ගැන්වී  දේහයේ යට පැත්තේ රත් පැහැ ගැන්වී තිබෙන බව, උදරයේ මැද සහ  දකුණු කකුල රත්පැහැ තුවාල ඇති බව

4. මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක්ගේ සේවය 2022/12/20 දින වෛද්‍ය සභාව විසින් මාස 8ක කාලයකට  තහනම් කර තිබෙන බව

5. සයිනයිඩ් කෑ පුද්ගලයකුගේ බල නහර දිගේ පිලිස්සීම් තුවාල තිබිය යුතු යුතු බවත් එවැනි සටහන්  නැති බව  .

6. තවදුරටත් මරණකරුගේ නියපොතු සම්බන්ධයෙන් DNA වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව

7. දිනේෂ් ශාෆ්ටර් මිය ගිය දිනයේ  දවල් 11.23ට  සිය සමාගමේ  සාකච්ඡාවකට සහභාගි වී ඇතිබව

8. මරණය සම්බන්ධයෙන්  CID  ය සහ අධිකරණ වෛද්‍ය නිළධාරියා ඉදිරිපත් කරන කරුනු කරුණු පරස්පර බව සහ එය පිලිගත නොහැකි බව .

දිනේෂ් ශාෆ්ටර්ගේ ජංගම දුරකථනයේ තිබී  Most important who is behind  Brian Thomas- (බ්‍රයන් ‍තෝමස් පි‍ටුපස සිටින හස්ථය කවුද යන්න ඉතා වැදගත්ය) ලෙස සදහහ් වූ සටහනක් හමුවී ඇත. බ්‍රයන් විසින් දිනේෂ්ට රු බිලියන් 1.4 ක වංචා කර තිබුනි. ඔහු ඒ පිලිබදව CID ට පැමිනිලි කලද වසර 2 ක් යන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. පසුව ඔහු අත්අඩංගුවට ගත්තද රු 25000 ක ඇප මත නිදහස් විය . ඇප දීමට පොලීසිය විරුද්ධ වූයේ නැත.

මිහින්තලේ ලොකු සාදු ස්ත්‍රී දූෂකයෙක් දාමරිකයෙක්… මෙන්න සාක්ෂි

0

මිහින්තලාව ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරියෙකු වන අජිත් එදිරිසිංහ, ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිට බරපතල චෝදනා වැලක් ඉදිරිපත් කරමින් සිටියි. ඒවා පහත පරිදිය

  •  මනුෂ්‍ය ඝාතණයක් සිදුකිරීම ( පොලිස් විමර්ෂණයක් සිදුවෙයි)
  •  ස්ත්‍රී දුෂණය ( පොලිස් පැමිනිල්ලක් ඇත )
  •  මිහින්තලාව පංසලේ විශ්‍රාම ශාලාවේ නාවික හමුදාව පදිංචි කිරීම ( ප්‍රදේශීය ලේකම්ට පැමිණිලි කොට ඇත)
  • ඈත අතීතයේ සිට වී වගාව සදහා ප්‍රදේශ වාසීන්ට ලබා දී තිබු පන්සලේ ඉඩම්, හාමුදුරුවන්ගේ අක්කගේ පුතාට ලබා දීම
  •  තමා ප්‍රභූ කෙනෙකු ලෙස පෙන්වා ආරක්ෂාවට හමුදාව පොලීසිය සහ ග්‍රාම ආරක්ෂක භටයන් ලබා ගෙන පොලීසිය බල්ලෝ නෑවීම යෙදවීම , ග්‍රාම ආරක්ෂක භටයන් පොල් වේලීම සදහා යෙදවීම
  • කඩ ගිනි තිබීම
  • වසන්ත රාලහමිගේ පවුල  ඇතුළු ප්‍රදේශ වාසීන්ගේ පවුල් කැඩීම

අජිත් එදිරිසිංහ යූටියුබ් සහ FB පි‍ටුවක් පවත්වාගෙන යයි, එම ලින්ක් එක පහතින් දක්වා ඇත. චෝදනා සනාත කිරීමට ඩිජිටල් සාක්ෂි එහි ඇත

රට ‍රැකෙන්නේ දේවදත්ත නිති වලින් නොව ආණ්ඩුක්‍රම නීතියෙනි – සිවුරුකාර තක්කඩියන්ට අභියෝගයක්

0

බෞද්ධ භික්ෂූන්ගේ නායකයා බුදුන් වහන්සේය. උන්වහන්සේ මියයාමට මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් කළේය. හිසට ගිණි ඇවිලුන පුද්ගලයෙක් එම ගින්න නිවාගැනීම සඳහා උත්සාහ කරන්නේ යම්සේද ඒ ආකාරයට නිවන් මාර්ගයේ යාමට උත්සාහ කරන ලෙස දැන්වූයේය .

දැන් බුදුන් වහන්සේ කියා දුන් මාර්හයේ යන බෞද්ධ භික්ෂුවක් සොයාගැනීම අති දුෂ්කර කටයුත්තකි. බුදුන්ට ආදරයක් නොදක්වන භික්ෂුවක් රටට ආදරය කරයි යැයි සිතිය නොහැක . අද සිටින්නේ භික්ෂූන් නොව නොමග ගිය සිවුරු කාරයින්ය

භික්ෂුව හොද වුවද නරක වුවද කහ සිවුර දරා සිටින තාක් සමාජ බලයක් හිමිය.දූෂිත භික්ෂූන් සිය පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් සිවුරට හිමි එම බලය අලෙවි කරයි. රාජ්‍යයේ දූෂිත බලවේග, ගණිකාවන් මෙන් විකිනෙන භික්ෂූන් මිලදී ගැනීම සිදු කරයි.

දන්නා ඉතිහාසය තුල බෞද්ධ භික්ෂූන් තරම් දේශපාලන කොන්ත්‍රාත්කරුවන් වූ පිරිසක් තවත් නැත. ඒ ආර්ථයෙන් බෞද්ධ භික්ෂූන් රටට කර ඇති හානිය අති විශාලය. ඒ පිලිබදව සාක්ෂි ඕනෑතරම් ඇත.

පසුගිය කාලයේදී බෞද්ධ භික්ෂූන් මුස්ලිම් ජාතිකයන්ගේ කොරෝනා සිරුරු භුමදානය කිරීමට එරෙහිව වූහ. බෞද්ධ භික්ෂූන් ගිණි තබා ගෙන සියදිවි හානා කරගන්නා බවට රජයට තර්ජනය කළහ. එය හිස් විරෝධතාවක් බව පසුව ඔප්පුවිය. නමුත් ඒ වන විට මුස්ලිම් රටවල් ලංකාව සමග තරහ වී හමාරය.

බෞද්ධ භික්ෂූන් දැන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි වී ඇත. මෙහිදී එක් කාරනාවක් සහතිකවම කිව හැක . එනම් 13 ට එරෙහිව  අරගල කරන බෞද්ධ භික්ෂූන් ගෙන් එක් අයෙක් වත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා නැත.

13 වන ආණ්ධුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හොත් රට ෆෙඩරල් වනවා කියා විරෝධතා කරුවන් ප්‍රකාශ කරයි. පලාත් සභාවට නීති සෑදීමේ බලතල හිමි නිසා එම කථාව සත්‍යකි. නමුත් විධායකයට ඕනෑම විටෙක පලාත් සභාව විසිරුවිය කැකි නිසා රටේ එකීයභාවය ආරක්ෂා වී ඇත.

පසුගිය කාලෙයේ පැවති තෙල්, ගෑස් පෝලිම් වලින් එක් කරුණක් පැහැදිලි විය. ජාත්‍යන්තරයේ සහාය අහිමිවු සැනින් ලංකාව අපායක් බව තෙල් ගෑස් පෝලිම් වලින් පැහැදිලි විය .ජාත්‍යන්තරයේ සහාය ලබා ගත හැක්කේ රට දේවදත්ත නිකායේ නීති අනුව පාලනය කිරීමෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව අනුව පාලනය කිරීමෙනි

රෝ ප්‍රධානියා මාව හමුවුනා, උතුරු කොරියා ඩීල් එක දිවයින ලියූ බොරුවක් – බැසිල්

0

ඊයේ හිරු සලකුණ දේශපාලන සංවාදයට බැසිල් රාජපක්ෂ සහභාගි විය. චමුදිත සංවාදය තුලදී, ඩොලර් අර්බුධය , උන්ඩියෙල් ක්‍රමය සහ උතුරු කොරියාවෙන් අවි ආයුධ මිලදී ගැනීම සම්බන්ධව ප්‍රශ්න කළේය .

මීට පෙර දිවයින පුවත්පතේ ශ්‍යාම් නුවන් ගනේවත්ත සමග කළ සාකච්ඡාවකදී, බැසිල් උන්ඩියෙල් ක්‍රමය අනුමත කරමින් කථා කළේය. තවද උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් බව කීවේය

එම සංවාදයට අදාල ලිපිය පහත දිගුවෙන් කියවිය හැක . අද උදේ 7.29 ට එනම් මෙම සටහන දැමීමෙන් පසුව දිවයින බලධාරීන් ලින්ක් එක ගලවා ඇත නමුත් screenshot එක අප සතුව ඇත . උතුරු කොරියා ඩීල් එක දිවයින විසින් වාර්තා කළ බොරුවක් බව බැසිල් කීවේය.

ලෝකය තුල බෝන් අගේන් ආගම අදහන විශාල පිරිසක් සිට්න බවත්,තවමත් එම ආගම අදහන අයට රටක් නැති බවත් , ලංකාව බෝන් අගගේ පලමු රට බවට පත් කිරීමේ කුමාන්ත්‍රණයක් පවතින බව බැසිල් කීවේය

ඉන්දීය රෝ බුද්ධි අංශයේ ප්‍රධානියා පසුගිය මාසයේදී තමා හමුවූ බව බැසිල් පිළිගත්තේය

https://divaina.lk/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BA-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%83/

ලංකාවේ ලපටි ගැට තැලූ මාලදිවයින් විදේශ ඇමතිගේ පැටිගිරිය මෙන්න

0

මාලදිවයිනේ විදේශ ඇමති ලංකාවේ සිටියදී සිදුකළ චයිල්ඩ් සෙක්ස් ඇබියුස් එකක් ගැන නැෂනල් ඇලට් හෙළිදරව් කළේය .එම ලිපියෙන් පසුව මාලදිවයින් දුරකථන අංක කිහිපයකින් මෙම වෙබ් අඩවියේ ප්‍රධාන කතෘට විවිධ ආකාරයේ තර්ජන එල්ල විය.

මෙම වෙබ් අඩවියේ කතෘ තිත්ත ඇත්ත ලිවීම නිසා වරෙක PTA  යතතේ මාස 6ක් සිරගත කළේය. නමුත්  හඬ යටපත් කළ නොහැකි විය . කරුණු එසේ හෙයින් මාලදිවයිනෙන් එන නිර්නාමික  දුරකථන ඇමතුම් වලට බියේ  අප ලියන කිසිවක් හකුලාගන්නේ නැත. අපට තර්ජනය කරන විට  කරන්නේ හඬ තවත් තිව්ර කිරීමය.

2021 ජුනි 7 වන දින, මාලදිවයිනේ වත්මන් විදේශ ඇමති  අබ්දුල්ලා ෂාහිඩ් එක්සත් ජාතීන්ගේ  මණ්ඩලයක සභාපති තනතුරට තේරී පත් විය.අබ්දුල්ලා ෂාශිඩ්  එ.ජා සංවිධාන තුල සේවය කරන විට විවිධ දූෂණ සහ අපචාර සිදුකොට ඇත.  ෂාහිඩ්  සිදු කර ඇති දූෂණ සම්බන්ධයෙන්  එ.ජා  සංවිධානය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

1. අබ්දුල්ලා ෂාහිඩ් රුසියානු NGO සමග  වැඩ කරන විට විවිධ දූෂණ සහ අපචාර වලට සම්බන්ධ වී ඇත.මොහු මාලදිවයින් හෝටල් වෙත රුසියානු ගණිකාවන් සපයන ජාවාරමක් සිදුකළ බවට චෝදනා ඇත

2. අබ්දුල්ලා ෂාහිඩ්  UN  සභාපතිවරයාට බලපෑම් කිරීම සඳහා රුසියානු ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ලබාගෙන ඇත, එම මුදල් බෙල්ගේඩ් වලදී ලබා ගැන ඇති අතර ඒවා දැන් සයිබීරියාවේ බැංකුවක් වෙත මාරු කොට ඇත

3. එජා. සංවිධානය තුල වැඩ කරන විට තානාපති නාගරාජ් කකනුර්, තානාපති තිල්මීසා හුසේන් සහ අබ්දුල්ලා ෂාහිඩ් සිදුකළ මුදල් වංචාවක් ගැන මේ වන විට පරීක්ෂණ සිදුවෙයි

4. අබ්දුල්ලා ෂාහිඩ් ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කරමින්  වෘත්තීය ජීවිතය ආරම්භ කළ අයෙකි.

5. 1992 දී රියෝ ද ජැනයිරෝ “පෘථිවි සමුළුවට” ඔහු ගිය විට බ්‍රසීලියානු ගණිකාවක් සමග ගොස් ඔහුගේ බැංකු කාඩ්පත් සහ වටිනා දෑ අහිමි කර ගත්තේය.

6. ඔහු 2005 දී මාලදිවයින් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් වූ විට සංචාරක නිකේතන වලින් අල්ලස් ලබා ගත් අතර,  අල්ලස් නොමැතිව කිසිදු ව්‍යාපෘතියක් අනුමත නොකළ බව හෝටල් හිමියන් අතර ප්‍රසිද්ධය.

7.  මාලදිවයිනේ ඇති රුසියානු Yachts යාත්‍රා US සහ EU බලධාරීන් ගෙන් සැඟවීමේ මෙහෙයුම කරන්නේ අබ්දුල්ලා ෂාහිඩ්ය , ඔහු මෙය සිදු කරන්නේ මොස්කව් වලින්  ලැබෙන මුදල් වලටය

8. US රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නම්කොට ඇති රුසියානු යුද අපරාධකරුවන්ට අබ්දුල්ලා ෂාහිඩ් ආරක්ෂාව සපයයි, (මේ වන විට රුසියානුවන් 82 දෙනෙකුට මාලදිවයින්  පදිංචිය/ විදේශ ගමන් බලපත්‍රය  ලබා දී ඇත.

9 රුසියානු අපරාධකරුවන් සමඟ සම්බන්ධ වෙමින් මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයකු වීමට අබ්දුල්ලා ෂාහිඩ්  සිහින දකියි, මෙය මාලදිවයිනට පමණක් නොව මුළු කලාපයටම තර්ජනයකි..

වහල්භාවය සහ නිදහස

0

දෙවන ලෝක යුද්ධයෙන් බ්‍රිතාන්‍ය මිලිටරියට සහ ආර්ථිකයට දැඩි හානි සිදුවිය. තව දුරටත් යුද්ධ කිරීමේ හැකියාවක් ඔවුන් සතුව නොවීය. ඒ අනුව සිය යටත් විජිත අතහැර දැමීමට බ්‍රිතාන්‍ය තීරණය කළේය.

පසුගිය පෙබ 4 වැනිදාට බ්‍රිතාන්‍යයන් ලංකාව හැර යාමේ 75 වන සංවත්සරය යෙදුනි. එම දිනය ලංකාවේ ජනයා විවිධ ආකාරයෙන් සමරනු ලැබුවේය. පහත වගුවෙන් දැක්වෙන්නේ ඒ පිලිබද සටහනකි.

රජය නිළ නිදහස් උත්සවයක් පැවැත්වීමෙහි කිසිදු වරදක් නොමැත. එය ඕනෑම රටක පවත්වන එකකි. තවද පසුගිය අරගළ කාලයේදී, ලංකාව සෝමාලියවට කිට්‍ටු වී ඇති බව විදේශ මාධය වාර්තා කළේය. එහෙයින් ගෝල්ෆෙස් ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් බව ලෝකයට පෙන්විමට, රජ්‍ය නිදහස් උලෙල ඉවහල් වෙයි.

සිංහළ ඩයස්පෝරාවේ රූකඩයක් වන අරුන් සිද්ධාර්ථන් සිංහ කොඩි ඔසවා උතුරේ නිදහස් සැමරුමක් කළේය.

අරුන් සිද්ධාර්ථන් සිංහල ඩයස්පෝරාවේ රූකඩයක් මිස, ක්‍රියාකාරිත්වයෙන් වලංගු භාවයක් ලබා ගත් අයෙක් නොවේ.

උතුරේ 4500 ක පමන දෙමළ ප්‍රජාවක් කළු කොඩි ඔසවා විරෝධතාවක් කළේය. උතුරේ පැවැත්වෙන ඕනෑම විරෝධතාවයකට යන්නෙ මෙම පිරිසය. ස්වයංපාලන බලතල ඉල්ලීම ඔවුන්ගේ අරමුණ විය. මීට සහභාගිවූ පිරිස, දෙමළ ඩයස්පොරාවේ රූකඩ සමූහයකි.

 

උතුරු පලාතේ ජනගහනය ලක්ෂ 10 කි. නමුත් කළු කොඩි විරෝධතාවයට ආවේ 5000ක පිරිසකි. අරුන් සිද්ධාර්තන්ගේ පිරිස 200 කි . මොවුන් සියල්ල ආවේ මුදල් වලටය.

එනම් උතුරේ  බහුතර ජනමතය සිංහ කොඩි එසවූ අරුන් හෝ කළු කොඩි එසවූ කොටි ඩයස්පෝරාව නොවේ.

මින් පැහැදිළි වන්නේ උතුරේ සහ දකුනේ ජනයා ආමන්ත්‍රණය කරන සැබෑ ජන බලවේගයක් තවම ගොඩ නැගී නැති බවය

සජිත් ප්‍රේමදාස, සිස්ටම් චේන්ජ් එක ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වයි

0

ඊයේ සිට මිහින්තලාව පංසලේ ලොකු හාමුදුරුවන්ගේ ආරක්ෂාව ඉවත් ඉවත් කොට ඇත . ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත්කෝපයට පත්ව ඇත. ආරක්ෂාව ආපසු දුන්නේ නැත්නම් නඩු දානවා බවට සජිත් තර්ජනය කරමින් සිටියි.

මේ සමග පොලීසිය ගැන දත්ත ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත .එය හිටපු පොලීසිය භාර ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකකි.

ලංකාවේ පොලිසියෙ 83000 පමණ සිටියි. ඉන් 40000ක් VIPයයි ලේබල් කළ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා වෙන්කොට ඇත.VIP ලේබලය අලවාගත් පිරිස 5500 පමණ වෙයි.එනම් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවෙන් බාගයක් VIP ලෙස සලකන සුළු පිරිසක් ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇත.

දෙකෝටියක් ජනයාගේ ආරක්ෂාව සඳහා යොදවන්නේ තේරී ඉතිරිවන පිරිසය. ලෝකයේ දියුණු රටවල VIP ආරක්ෂාව සඳහා වෙන්කරන භට පිරිස 5% කට අඩුය. නමුත් ලංකාවේ එය 47% කි.

ලංකාවේ VIP ආරක්ෂාව යනු කැත දේශපාලන ජාවාරමකි. මෙහිදී සිදු වන්නේ දේශපාලඥයන්, ආගමික නායකයන්, ජනමාධ්‍යවේදීන් වැනි සමාජ බලයක් හිමි චරිත පවතින ආණ්ඩුවට හීලෑකර ගැනීම සඳහා අල්ලසක් ලෙස VIP ආරක්ෂාව ලබා දීමය
.
VIP ආරක්ෂාව ලබාගෙන තිබෙන අයෙක්, ආණ්ඩුවට විරුද්ධව යම් ප්‍රකාශයක් කළවිට ඊට පසුදාම VIP ආරක්ෂාව ඉවත්කරනු ලබයි. මේ නිසා අදාල පුද්ගලයන් ආන්ඩුවට එරෙහිව වැඩ කිරීමෙන් සහ කතා කිරීමෙන් වැලකී සිටියි.

මිහින්තලේ ලොකුසාදු හැසිරෙන්නේ දාමරිකයෙකු ලෙසිනි . හොඳින් හෝ නරකින්, තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම ඔහුගේ ක්‍රමය වෙයි. තවද තමන්ට කප්පම් නොගෙවන දේශපාලකයන් සාහසික ලෙස විවේචනය කිරීම කරයි.ලොකු සාදුගේ VIP ආරක්ෂාව ඉවත් කළේ එහි දිගුවක් ලෙසිනි.

මෙවැනි තත්ත්වයක් තුළ විපක්ෂ නායකයා වැඩ කළ යුත්තේ කෙසේද ? සජිත්ගේ තමන්ගේ සිස්ටම් චේන්ජ් එක ලෙස අදහස්කරන්නේ මහජන මුදල් කාදමන අපිරිසිදු ක්‍රමය පෙරටත් වඩා හොදින් පවත්වාගෙන යාමද?

ජවිපෙ ඉන්දියාවේ හොඳහිත දිනයි, පලාත් සභා කාලාම සූත්‍රයට බහා බලමු

0

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ NPP ක්‍රියාකාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බව ප්‍රකාශ කරමින් ප්‍රදර්ශනාත්මකව දිවුරුම්දෙන අවස්ථාවකි.

ඕනෑම රටක නීතියේ මුදුන්මල්කඩ වන්නේ ආණ්ඩුකරම ව්‍යවස්ථාවය. 13 වන සංශෝධනය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසකි. පලාත් සභා ක්‍රමය එන්නේ 13වන ව්‍යවස්ථා සංශෝධනයෙනි.

NPP,13 වන සංශෝධනයට එකග බව පසුගියදා හරිනි විසින් මාධ්‍යට කියා තිබුණි. ජවිපෙ නව ප්‍රවණතා පක්ෂයටත් රටටත් හොඳ දෙයකි. තවත් අතෙකින් ජවිපෙට ඉන්දියාවේ හොද හිත දිනාගත හැක .

අපි කැමති වුනත් අකමැති වුනත් 1989 වසරේ සිට 13 වන සංශෝධනය ලංකාවේ මූලික නීතියක් බවට පත්වී ඇත. එනම් ව්‍යාවස්ථාවේ ප්‍රකාරව පලාත් සභා ක්‍රමය ලංකාව තුල ක්‍රියාත්මක විය යුතුය. එය ක්‍රියාත්මක නොකිරීම බරපතල වරදකි.

පලාත් සභා ක්‍රමය ඉන්දියාව විසින් බලහත්කාරීලෙස පැටවූ බවට චෝදනාවක් ඇත .එය කෙසේ වුවද, අප පලාත් සභා සමග  එකග නොමැතිම් අළුත් සංශෝධනයක් ගෙනවිත් පලාත් සභා අහෝසිකළ යුතුයි . හුදෙක් ඉන්දියාවට බැන අඬගැසීමෙන් පලක් නැත.

විධායකය සහ ව්‍යවස්ථාදායකය 13 ක්‍රියාත්මක නොකිරීම හරහා මූලික නීතිය උල්ලංඝනය කොට ඇති බවට තර්කයක් ගොඩ නැගිය හැක.

ලංකාවට IMF ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය අවශ්‍ය නම් රට තුල නීතියක් පවතින බව සහ නීතියට ගරුකරන බව පෙන්විය යුතුය . නීතිය සෙල්ලමට ගත් රටකට ජාත්‍යන්තර ප්‍රජාව උදව් කරන්නේ නැත.

පලාත් සභා සම්බන්ධයෙන් පුරවැසියන් කළ යුතු හොදම දෙය එය කාලාම සූත්‍රයට බහා බැලීමය . එනම් කවුරුන් හෝ කී නිසා එය හොද හෝ නරක යයි පිලිගන්නවා වෙනුවට ස්වයං අධ්‍යනය කිරීමය. උදාහරණයක් ලෙස,

1. පලාත් සභා වලට නීති සෑදීමේ බලතල ඇති නිසා එය ෆෙඩරල් රාජ්‍යක ලක්ෂණ වලින් යුතුය.

2. නමුත් විධායකයට ඔනෑම විටක පලාත් සභා විසිරවිය හැකි නිසා රටේ ඒකීය භාවය ආරක්ෂා වී ඇත.

යන ආදී වශයෙන් පලාත් සභා ගැන මෙරට පුරවැසියන් ස්වයං අධ්‍යනය කොට තීන්දුවක් ගත යුතුය. හුදෙක් රනිල් , සරත් වීරසේකර , අනුරාධා යහම්පත් හෝ ගෙවිදු කියන නිසා එය හොඳ හෝ නරක යයි පිළිගැනීම නොකළ යුතුය

නිදහස් උළෙලට පැමිනි මාලදිවයින් විදේශ ඇමති කො‍ටුවක් පැන මාට්‍ටු

0

ශ්‍රීලංකාවේ 75 වැනි නිදහස්  උළෙලට සහභාගි වීම පිණිස මාලදිවයින් විදේශ ඇමති Abdulla Shahid පෙබරවාරි දෙවැනිදා  ලංකාවට පැමිණියේය. අබ්දුල්ලා ශාහිඩ්  පෙබරවාරි 2- 4 කාලය අතර තුර බාල වයස්කාර දැරියක් අපහැරනය කල බවට පුවතක් මේ වන විට මාධ්‍ය විසින් වාර්තා කොට ඇත. මෙම සිදුවීමට අදාල ඡායා රූප කිහිපයක් මේ වන විට වයිරල් වී ඇත.

මේ සම්බන්ධව නැෂනල් ඇලට්  විදේශ කටයුතු අමාතංශයෙන් විමසීමක් කළේය. මාධ්‍ය විසින් වාර්තා කර ඇති පුවත ගැන කිසිවක් ඔවුන් නොදන්නා බව එහිදී ප්‍රකාශ කළේය.  නමුත්  Abdulla Shahid   ලංකාව තුල සිදුකරන අපචාර ගැන තොරතුරු අප සතුව ඇත .

පසුගිය වසරේ ජූනි මාසයෙදී ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධව  වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් ගල්කිස්ස පොලීසිය විසින් අත් අඩංගුවට ගත්ත්තේය. ඇය මුදලට විකිනීමට සම්බන්ධවූ තැ‍රැව්කරුවන්ද පොලිස් අත් අඩංගුවට පත් විය .

ඇයගේ දුරකථනය් පරීක්ෂා කිරීමේදී ඇය සමග යහන් ගතවූ විශාල පිරිසකගේ තොරතුරු හෙළිදරව් විය.  ඒ අතර නාවික හමුදාවේ විශේසඥ වෛද්‍ය වරයෙක්, මැණික් ව්‍යාපාරිකයකු, චීවරධාරියකු, නැවක කපිතාන්වරයකු, ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයින් සහ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා  සිටියහ.

ඒ අනුව වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර් ඉන්දික දිමුතු ද සිල්වා ඇතුලු පිරිසක් බාල වයස්කාර දැරිය අපහැරණය (child sex racket) කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් විය.

දැරිය සම්බන්ධයෙන් විමර්ශණ ඉදිරියට යන විට කෙස් කෙලින් කරන තොරතුරු සමූහයක් හෙළිදරව් විය. දැරිය අපහැරණය කළ පුද්ගලයන්ගෙන් බාගෙට බාගයක් මාලදිවයින් ජාතිකයන් විය. මාලදිවයින් ජාතිකයන්ගේ තොරතුරු හෙළිවීමත් සමගම පොලිස් පරීක්ෂණ දේශපාලනීකරණය විය.

බාල වයස්කාර දැරිය අපහැරණය කිරීම සම්බන්ධව චෝදනා ලද මාලදිවයින් ජාතිකයන්ගෙන් වැඩි පිරිස ආන්ඩු පක්ෂයට සම්බන්ධ අයවළුන් විය.  පොලීසිය ආන්ඩු පක්ෂයේ පිරිස බේරා විපක්ෂයට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් හෙළි කළේය.

ඒ අනුව මාලදිවයිනේ හිටපු මුදල් ඇමති Mohamed Ashmalee  පොලිස් අත් අඩංගුවට පත් විය . දැරියගේ දුරකථනයේ වත්මන් මාලදිවයින් විදේශ ඇමති දුරකථන අංකය තිබුණි.නමුත් පොලීසිය ඔහු පසුපස ගියේ නැත.එපමනක් නොව  පොලිස් පරීක්ෂණ  අද්භූත ලෙස නැවතුනි.