රෝ ප්‍රධානියා මාව හමුවුනා, උතුරු කොරියා ඩීල් එක දිවයින ලියූ බොරුවක් – බැසිල්

0
226

ඊයේ හිරු සලකුණ දේශපාලන සංවාදයට බැසිල් රාජපක්ෂ සහභාගි විය. චමුදිත සංවාදය තුලදී, ඩොලර් අර්බුධය , උන්ඩියෙල් ක්‍රමය සහ උතුරු කොරියාවෙන් අවි ආයුධ මිලදී ගැනීම සම්බන්ධව ප්‍රශ්න කළේය .

මීට පෙර දිවයින පුවත්පතේ ශ්‍යාම් නුවන් ගනේවත්ත සමග කළ සාකච්ඡාවකදී, බැසිල් උන්ඩියෙල් ක්‍රමය අනුමත කරමින් කථා කළේය. තවද උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් බව කීවේය

එම සංවාදයට අදාල ලිපිය පහත දිගුවෙන් කියවිය හැක . අද උදේ 7.29 ට එනම් මෙම සටහන දැමීමෙන් පසුව දිවයින බලධාරීන් ලින්ක් එක ගලවා ඇත නමුත් screenshot එක අප සතුව ඇත . උතුරු කොරියා ඩීල් එක දිවයින විසින් වාර්තා කළ බොරුවක් බව බැසිල් කීවේය.

ලෝකය තුල බෝන් අගේන් ආගම අදහන විශාල පිරිසක් සිට්න බවත්,තවමත් එම ආගම අදහන අයට රටක් නැති බවත් , ලංකාව බෝන් අගගේ පලමු රට බවට පත් කිරීමේ කුමාන්ත්‍රණයක් පවතින බව බැසිල් කීවේය

ඉන්දීය රෝ බුද්ධි අංශයේ ප්‍රධානියා පසුගිය මාසයේදී තමා හමුවූ බව බැසිල් පිළිගත්තේය

https://divaina.lk/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BA-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%83/