ලංකාවේ ලපටි ගැට තැලූ මාලදිවයින් විදේශ ඇමතිගේ පැටිගිරිය මෙන්න

0
231

මාලදිවයිනේ විදේශ ඇමති ලංකාවේ සිටියදී සිදුකළ චයිල්ඩ් සෙක්ස් ඇබියුස් එකක් ගැන නැෂනල් ඇලට් හෙළිදරව් කළේය .එම ලිපියෙන් පසුව මාලදිවයින් දුරකථන අංක කිහිපයකින් මෙම වෙබ් අඩවියේ ප්‍රධාන කතෘට විවිධ ආකාරයේ තර්ජන එල්ල විය.

මෙම වෙබ් අඩවියේ කතෘ තිත්ත ඇත්ත ලිවීම නිසා වරෙක PTA  යතතේ මාස 6ක් සිරගත කළේය. නමුත්  හඬ යටපත් කළ නොහැකි විය . කරුණු එසේ හෙයින් මාලදිවයිනෙන් එන නිර්නාමික  දුරකථන ඇමතුම් වලට බියේ  අප ලියන කිසිවක් හකුලාගන්නේ නැත. අපට තර්ජනය කරන විට  කරන්නේ හඬ තවත් තිව්ර කිරීමය.

2021 ජුනි 7 වන දින, මාලදිවයිනේ වත්මන් විදේශ ඇමති  අබ්දුල්ලා ෂාහිඩ් එක්සත් ජාතීන්ගේ  මණ්ඩලයක සභාපති තනතුරට තේරී පත් විය.අබ්දුල්ලා ෂාශිඩ්  එ.ජා සංවිධාන තුල සේවය කරන විට විවිධ දූෂණ සහ අපචාර සිදුකොට ඇත.  ෂාහිඩ්  සිදු කර ඇති දූෂණ සම්බන්ධයෙන්  එ.ජා  සංවිධානය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

1. අබ්දුල්ලා ෂාහිඩ් රුසියානු NGO සමග  වැඩ කරන විට විවිධ දූෂණ සහ අපචාර වලට සම්බන්ධ වී ඇත.මොහු මාලදිවයින් හෝටල් වෙත රුසියානු ගණිකාවන් සපයන ජාවාරමක් සිදුකළ බවට චෝදනා ඇත

2. අබ්දුල්ලා ෂාහිඩ්  UN  සභාපතිවරයාට බලපෑම් කිරීම සඳහා රුසියානු ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ලබාගෙන ඇත, එම මුදල් බෙල්ගේඩ් වලදී ලබා ගැන ඇති අතර ඒවා දැන් සයිබීරියාවේ බැංකුවක් වෙත මාරු කොට ඇත

3. එජා. සංවිධානය තුල වැඩ කරන විට තානාපති නාගරාජ් කකනුර්, තානාපති තිල්මීසා හුසේන් සහ අබ්දුල්ලා ෂාහිඩ් සිදුකළ මුදල් වංචාවක් ගැන මේ වන විට පරීක්ෂණ සිදුවෙයි

4. අබ්දුල්ලා ෂාහිඩ් ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කරමින්  වෘත්තීය ජීවිතය ආරම්භ කළ අයෙකි.

5. 1992 දී රියෝ ද ජැනයිරෝ “පෘථිවි සමුළුවට” ඔහු ගිය විට බ්‍රසීලියානු ගණිකාවක් සමග ගොස් ඔහුගේ බැංකු කාඩ්පත් සහ වටිනා දෑ අහිමි කර ගත්තේය.

6. ඔහු 2005 දී මාලදිවයින් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් වූ විට සංචාරක නිකේතන වලින් අල්ලස් ලබා ගත් අතර,  අල්ලස් නොමැතිව කිසිදු ව්‍යාපෘතියක් අනුමත නොකළ බව හෝටල් හිමියන් අතර ප්‍රසිද්ධය.

7.  මාලදිවයිනේ ඇති රුසියානු Yachts යාත්‍රා US සහ EU බලධාරීන් ගෙන් සැඟවීමේ මෙහෙයුම කරන්නේ අබ්දුල්ලා ෂාහිඩ්ය , ඔහු මෙය සිදු කරන්නේ මොස්කව් වලින්  ලැබෙන මුදල් වලටය

8. US රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නම්කොට ඇති රුසියානු යුද අපරාධකරුවන්ට අබ්දුල්ලා ෂාහිඩ් ආරක්ෂාව සපයයි, (මේ වන විට රුසියානුවන් 82 දෙනෙකුට මාලදිවයින්  පදිංචිය/ විදේශ ගමන් බලපත්‍රය  ලබා දී ඇත.

9 රුසියානු අපරාධකරුවන් සමඟ සම්බන්ධ වෙමින් මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයකු වීමට අබ්දුල්ලා ෂාහිඩ්  සිහින දකියි, මෙය මාලදිවයිනට පමණක් නොව මුළු කලාපයටම තර්ජනයකි..