මිහින්තලේ ලොකු සාදු ස්ත්‍රී දූෂකයෙක් දාමරිකයෙක්… මෙන්න සාක්ෂි

0
242

මිහින්තලාව ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරියෙකු වන අජිත් එදිරිසිංහ, ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිට බරපතල චෝදනා වැලක් ඉදිරිපත් කරමින් සිටියි. ඒවා පහත පරිදිය

  •  මනුෂ්‍ය ඝාතණයක් සිදුකිරීම ( පොලිස් විමර්ෂණයක් සිදුවෙයි)
  •  ස්ත්‍රී දුෂණය ( පොලිස් පැමිනිල්ලක් ඇත )
  •  මිහින්තලාව පංසලේ විශ්‍රාම ශාලාවේ නාවික හමුදාව පදිංචි කිරීම ( ප්‍රදේශීය ලේකම්ට පැමිණිලි කොට ඇත)
  • ඈත අතීතයේ සිට වී වගාව සදහා ප්‍රදේශ වාසීන්ට ලබා දී තිබු පන්සලේ ඉඩම්, හාමුදුරුවන්ගේ අක්කගේ පුතාට ලබා දීම
  •  තමා ප්‍රභූ කෙනෙකු ලෙස පෙන්වා ආරක්ෂාවට හමුදාව පොලීසිය සහ ග්‍රාම ආරක්ෂක භටයන් ලබා ගෙන පොලීසිය බල්ලෝ නෑවීම යෙදවීම , ග්‍රාම ආරක්ෂක භටයන් පොල් වේලීම සදහා යෙදවීම
  • කඩ ගිනි තිබීම
  • වසන්ත රාලහමිගේ පවුල  ඇතුළු ප්‍රදේශ වාසීන්ගේ පවුල් කැඩීම

අජිත් එදිරිසිංහ යූටියුබ් සහ FB පි‍ටුවක් පවත්වාගෙන යයි, එම ලින්ක් එක පහතින් දක්වා ඇත. චෝදනා සනාත කිරීමට ඩිජිටල් සාක්ෂි එහි ඇත