ජලනි වංචනික ලෙස කොළඹ 7න් නිවසක් ගෙන බියුටි සැලුන් එකක් දමා එහි වැඩට රාජ්‍ය සේවකයන් 19 ක් යොදවලා

0
207

සජිත් ප්‍රේමදාස  නිවාස අමාත්‍ය ධුරය දරන කාලසීමාවේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 19 දෙනෙකු ජලනී ප්‍රේමදාසගේ රූපලාවණ්‍ය ආයතනයේ සේවය සඳහා යොදවා ඇති බව ඊයේ පාර්ලීමේන්තුවට වාර්තා කොට ඇත. 

එම වංචාවට සාක්ෂි ලෙස  ඉංජිනේරු සංස්ථාවේ  විගණන වාර්තාව සහ සේවකයන් දුන් සාක්ෂි වල පිටපත් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කොට ඇත .

ජලනිගේ සැලුන් එකේ සේවය සඳහා යොදවා ඇත්තේ සජිත්ගේ ඡන්ද බල ප්‍රදේශය වූ හම්බන්තොටින් සජිත් විසින්ම ඉංජිනේරු සංස්ථාවට බඳවා ගත් දේශපාලන ගැත්තන් පිරිසකි.

මෙම සිදුවීමේ මීටත් වඩා භයානක කොටසක් ඇත.ඒනම් මෙම නිවස ජලනි වංචනික ලෙස ලබා ගත් එකකි. ( කුලියට ලබා ගත් නිවස බලයෙන් අත්පත් කරගැනීමකි )

මේ වන විට දේපලේ නියම අයිතිකරුවන් ජලනිගේ පාර්ශවයට එරෙහිව නඩු පවරා ඇත

ජලනි මෙම වංචාව සිදුකරන්නේ ඇයගේ බෝයි ෆෙන්ඩ් ලක්ෂ්මන් ෆොන්සේකා සමගය.

එම සම්බන්ධ සාක්ෂි පහත දිගුවෙන් බලන්න

https://www.youtube.com/watch?v=7eZICIFq5ng&t=226s