ගෝඨා 24 ලංකාවට ගොඩබසින පුවත මෙන්ම, ඔහු දේශපාලනයට එන පුවත අසත්‍යකි

0
1014

හිටපු ජනධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 24 දින ලංකාවට පැමිනෙන බව වෙබ් අඩවි ගණනාවක් වාර්තා කොට ඇත.

ගෝඨා පිළිගැනීමට   ගුවන්තො‍ටුපොල වෙත  යන කැම්පේන් පවා ආරම්භ කොට ඇත

මෙම පුවත් සියල්ලේ මූලශ්‍රය වූයේ  උදයංග විසින් කරන ලද ප්‍රකාශයකි

නමුත් ගෝඨා 24 දින ලංකාවට පැමිණෙන පුවත මෙන්ම ඔහු යලි දේශපාලනයට පැමිනෙන පුවත අසත්‍ය එකකි

නවතම තොරතු‍රු අපට වාර්තා වූයේ හිටපු ජනාධිපතිවරායාට අතිශ්‍ය සමිප   ආරංචි මාර්ගයකිනි