රට පාවා දුන්, තරු හතරේ කූට ජෙනරාල් වහා අත්අඩංගුවට ගනු

0
274

පසුගිය වසර 70 පුරාවට ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමාන නිළයන් දැරූහ. එනම්, යුධ, නාවික සහ ගුවන් හමුදාපති තරු 3 සෙන්පතියන් විය. නමුත් හිටපු ජනපති ගෝඨා මේ ක්‍රමය වෙනස් කළේය. ඔහු ශවේන්ද්‍රට තරු 4ක් ලබා දුන්නේය.

මෙය ගුවන් සහ නාවික හමුදාවන්ට කෙනෙහිලි කමකි. මෙම තත්වය නිසා නාවික සහ ගුවන් හමුදාපතිවරුන්ට ශවේන්ද්‍රට ‘Sir’ කියමින් සැලුට් කිරීමට සිදුවිය .

ශවේන්ද්‍රට තරු 4ක් ලැබුනේ, විශේෂ සංග්‍රාමික දක්ෂතාවක් නිසා නොව ගෝඨාගේ පුක අතගෑම නිසාය.

ගෝල්ෆේස් ත්‍රස්තවාදීන්, රාජ්‍ය අක්‍රමණය කරන විට තරු 4 ශවේන්ද්‍ර අතුරුදහන් විය. නමුත් තරු 3 නේ නාවික සහ ගුවන් හමුදාපතිවරු පෙරට ආහ.

අහෝ ඛේදයකි ! තරු 4 ශවේන්ද්‍ර අතුරුදහන් වූවා පමනක් නොව සතුරන් සමග එක් වී කුමන්ත්‍රණය කළ බව පරීක්ෂණ අධිකරණ වාර්තාවේ දක්වා ඇත

රාජ්‍ය බිඳවැ‍ටුනේ ශවේන්ද්‍ර ගෝල්ෆේස් ත්‍රස්තවාදීන් සමග කළ කුමන්ත්‍රණ නිසාය. ශවේන්ද්‍ර සිය රාජකාරිය නිසි ලෙස ඉ‍ටු කළේ නම් දන්නා ඉතිහාසයේ විශාලම ඛේදවාචකය වන ‘බංකොලොත්භාවය’ කරා යන්නෙ නැත .

නැවේ කැප්ටන් සමග විශාල ආරෝවක් නැෂනල් ඇලට් අපටද තිබුනි. නමුත් අප, නැව ගිලෙන විට අත්පොලසන් දුන්නේ නැත. නැව ගිල්වීමට සහාය දුන්නේද නැත.අප නැව බේරාගැනීමට  කටයුතු කළෙමු.නමුත් ශවේන්ද්‍ර ද්‍රෝහියා නැව ගිල්වීමට සහාය දුන්නේය