නීතිපතිගේ කාර්ය අනීතික අත්අඩංගුවට ගැනීම් සහ බොරු චෝදනා සඳහා උපදෙස් දීමද ?

0
213

බැඳුම්කර වෙන්දේසියේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි, හිටපු මුදල් අමති රවී කරුණානායකට එරෙහිව, ගොනු කළ නඩු දෙක පවත්වාගෙන යාමට නොහැකි බව ඊයේ අභියාචනාධිකරණය තීන්දු කළේය.

අදාළ නඩු පොදු දේපල දේපළ පනත යටතට නොවැටෙන බව අභියාචනාධිකරණය තීන්දු කළේය.ඒ අනුව අදාල නඩුව හකුලා ගන්නා ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.

බැඳුම්කර විකිනීම ව්‍යාපාරික ගණුදෙනුවකි. එය රට උඩු යටිකුරු කළ නඩුවක් බවට පත් වූයේ එය දූෂිත ගණුදෙනුවක් වූ නිසා නොව දේශපාලන හේතු නිසාය.