ජවිපෙ නායක අනුර කුමාර මේ දිනවල ඉන්දියාවෙ නිළ සංචාරයක යෙදී සිටියි. මෙම සංචාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත. එම නිසා ඒ පිළිබදව විවිධ මත ඉදිරිපත් වී ඇත. එවැනි මත කිහිපයක් පහත පරිදිය.
1. NPP රටේ ජනප්රියම දේශපාලන පක්ෂය නිසා ඉන්දියාව ආරාධනය කළ බව
2. මීළඟ ජනපති පිළිබඳව රෝ ඔත්තු සේවය කළ පුරෝකථනය
3. චීනය එරෙහි භූ දේශපාලන ජයග්රහණයක් ලෙස
කරුණු එසේ හෙයින් නැෂනල් ඇලට් වෙබ් අඩවිය ඉන්දීය තානාපති නිළධාරියෙකුගෙන් විමසීමක් කළේය. අනුරගේ ඉන්දීය සංචාරය ගැන ඔවුන් හෙළි කළ කරුණු පහත පරිදිය.
1. දිල්ලියට අනුර කුමාර හැර වෙනත් විකල්ප නොමැත
2. ඉන්දියාව අනුර කුමාර උඩට එසවීම තුල රාජපක්ෂ සහ ප්රේමදාස පවුල් වලට බරපතල පණිවිඩයක් දී ඇත
3. වහාම සංධානගතවන ලෙස දක්ෂිණාෂික කදවුරට දන්වා ඇත







