මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලිගේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවිධාකාරයේ අපචාර සහ දූෂණ චෝදනාවන්ට නම් දැරූ ආයතනයකි. 2022 සැප්තැම්බර් 12 වන දින ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියෙකු ලන්ඩනයේ සිට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට වෙත යාමට මාලේ ගුවන්තොට වෙත පැමින ඇත
නමුත් මාලදිවයිනේ ආගමන නිළධාරීන් නිෂ්කාෂණය සහ මාලේ සංචාරය කිරීමට ඉඩ දීම සඳහා ශ්‍රී ලාංකිකයාගෙන් අල්ලස් ඉල්ලා ඇත. අල්ලස් ඉල්ලූ නිළධාරියා හලීම් ලෙස හදුනාගෙන ඇත . ඔහුගේ ඡායාරූපයක්ද මේ සමග අමුනා ඇත
ආගමන නිලධාරීන්ට මුදල් ගෙවා කඩිනම් සේවයක් ලබා ගැනීම ශ්‍රී ලාංකික මගීන්ගේ සම්මත ක්‍රමය බව හලීම් ශ්‍රී ලාංකික මගියාට පවසා ඇත. නමුත් මෙම ශ්‍රී ලාංකිකයා අල්ලස් ගෙවීම ප්‍රතික්ශේප කොට ඇතුවා පනක් නොව ඔහු එම සිදුවීම මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතද වාර්තා කොට ඇත
අනතුරුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මාලදිවයිනේ ආගමන ප්‍රධානියා වන “මොහොමඩ් අහමඩ් හුසේන්” අමතා, යුක්තිය ඉල්ලා ඇත. මෙම පුද්ගලයා ඉදිරිපත් කොට ඇති අධ්‍යාපන සහතික වල සැකකටයුතු භාවය නිසා ආන්දෝලනයකට ලක් වූ අයෙකි.
මොවුන්ගේ වෘත්තීමයභාවයේ ඇති අඩු ලුහුඩු කම් සහ වංක භාවය සහ භූදේශපාලන කුමන්ත්‍රණ නිසා ශ්‍රී ලාංකික මගියාට් පැය ගණනනක් ආගමන විගමන නිලධාරීන්ගේ අත් අඩංගුවේ සිටීමට සිදුවිය
ශ්‍රී ලාංකිකයින්ට on arraival visa වීසා මත මාලදිවයිනට පැමිනීමට අවසර දී තිබුනද , මාලේ වෙත ගමන් කරන ශ්‍රී ලාංකික මගීන්ට නිතර හිරිහැර සිදුවෙයි. නමුත් සංචාරක වීසා මත මාලදිවයින් ජාතිකයින් 49,000ක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙයි. ඔවුන්ට කිසිදු කරදරයකින් තොරව ලංකාවට පැම්ණිය හැක.කිසිදු බාදාවකින් තොරව ලංකාවේ ඇති සුභසාදන පහසුකම් භුක්ති විදිය හැක
කරුණු එසේ තිබියදී, ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියා කිසිදු හේතුවක් නොමැතිව මාලදිවයින් නිලධාරීන් විසින් රඳවාගෙන සිදුවූ අපහසුතාව පිලිබදව කනගාටුව ප්‍රකාශ කිරීමකින් තොරව මුදා හැරීම පිළිබදව ලංකාවේ විදේශ අමාතංශය පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතුය
තවද ජනාධිපති යමීන් ජනාධිපතිව සිටියදී, ශ්‍රී ලාංකිකයන්ට මාල දිවයින තුලදී කිසිදු ප්‍රශ්නයක් ඇති නොවුනි නමුත්, ඉන්දියාවට වඩාත් සමීප ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි බලයට පත් වූ විට, දැන් ශ්‍රී ලාංකිකයන්ට වෙනස් කොට සැලකීම පමණක් නොව විවිධ අකටයුතුකම් සිදු වෙයි.
ශ්‍රී ලාංකිකයන්ට මාලේ ගුවන්තොටුපොලේදී සිදුවන තාඩන පීඩන ගැන අප මාලදිවයිනේ ජේෂ්ඨ දේශපාලනඥයෙකුගෙන් විමසීමක් කළේය . ඔහු කීවේ මෙවැන්නකි.වත්මන් ජනපති මාලදිවයිනේ මහජන මුදල් කොල්ල කෑමෙන් සහ විවිධ ජාවාරම් හරහා පොහොසතෙකු වූ අයෙකි . එම කළු මුදල් වලින් ලංකාවේ කෝටි ගනනක දේපල රැස්කරගෙන ඇත.
සැබැවිනම වත්මන් මාලදිවයින් ජනපති වීදුරු ගෙයක සිට ගල් විසිකරන බව ඔහු කීවේය







