තිලිනි ප්‍රියමාලි , ඉසුරු බණ්ඩාර සහ අසාත් සාලි එක් කන්ඩායමක් බවත් මෙම ජාවාරමේ මහ මොළකරු අසාත් සාලි බවත් කෝටිපති ව්‍යාපාරික කමල් හසන් ප්‍රකාශ කරයි. කමල් හසන් අසාත් සාලිගේ ඉතා කිට්‍ටු හිතවතෙකි.
තමා ඈතුළු තැන්පත්කරුවන් මුදල් ඉල්ලා සිටින විට චෙක් පත් ලබා දෙමින් මෙම ජාවාරම සී.අයි.ඩී එක වෙත ගෙනයාම අසාත් සාලි විසින් ප්‍රමාද කළ බව ඔහු ප්‍රකාශ කරයි.
මෙම මුදල් වලින් 5% පමන වියදම් කොට ඇති බවත් 95% ජාවාරම් කරුවන් සතුව තිබෙන ඔහු හෙලිකොට ඇත
ආන්දෝලනාත්මක හෙළිදරව්වට අදාල හඬ පටිය මෙන්න







