ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවන ලිංගික අතවර චෝදනාව සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බව මේ වන හෙලිවී ඇත.එම නිසා ඒ පිළිබදව විමර්ෂණය කරන ලෙස දෙස් විදෙස් ආයතන ගණනාවක් ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇත.
ධනුෂ්කට එරෙහිව චෝදනාව එල්ල කළ ඔස්ට්‍රේලියානු ජාතික තරුණියගේ මිතුරියන් අතරින් දෙදෙනෙකු, ශ්‍රී ලාංකිකයින් බව මේ වන විට අනාවරණය වී ඇත .
ධනුෂ්ක dating වෙබ් අඩවියේ පෙනී සිට ඇත්තේ ව්‍යාජ නමකිනි. නමුත් ඔහු සත්‍ය ඡායාරූපය ඊට භාවිත කොට ඇත. ඒ අනුව එහි සිටි ශ්‍රී ලාංකික තරුණියන් අදාල පුද්ගලයා ධනුෂ්ක බව හඳුනාගෙන ඇත . ඉන් පසුව ධනුෂ්ක ට්‍රැප් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු තරුණිය යොදවාගෙන ඇති බව හෙලිවී ඇත.
තවද හෙළිව ඇති සාක්ෂි අනුව එය බෝන් අගේන් ආගමික කල්ලියේ කුමන්ත්‍රණයකි. මතු දිනක ධනුෂ්ක හිරෙන් නිදහස් වන්නේ බෝන් අගෙන් ආගමික කල්ලියේ පිහිටිනි
ධනුෂ්කගේ ගිනුමට ඉන්විටේෂන් එකක් එවා ඇත්තේද, ඔස්ට්‍රේලියානු කාන්තාව බව හෙලිවී ඇත
සිද්ධිය සමතයකට පත්කර ගැනීම සදහා තරුණිය විසින් මුලින් ඩොලර් ලක්ෂයක මුදලක් මුලින් ඉල්ලා ඇති අතර පසුව එය ඩොලර් 25000 දක්වා අඩු කොට ඇත
කෙසේ වුවද මෙම ඉල්ලීමට ධනුෂ්ක එකග වී නැත. පහරදීමක් දක්වා දුරදිග ගියේ මෙම කේවල් කිරීමය
මේ වන විට ධනුෂ්කගේ සහායට ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩකයන් රැසක්ම ඉන්දිරිපත් වී සිටියි
ජාතික කොඩිය පපුවේ පැලදගෙන සොරකම් කොට ජනතාව අනාත කල දේශයක,ධනුෂ්ක ජාතික කොඩිය පැළදගෙන බඩු ගැසීමට යාම ගැන පුදුම විය යුතු නැත
ඒ නිසා ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටීමට, සාධාරණය ඉල්ලීමට සහ ඔහු යලි ලංකාව වෙත රැගෙන ඒමට මෙරට රජයට අත්හල නොහැකි බැඳියාවක් ඇත.
Note – මේම ඡායා රූපයේ සිටින කාන්තාව සිද්ධියට ලක් වූ කාන්තාව නොවේ,එය සංස්කරණය කළ එකකි







