මහින්ද vs නිර්මාල් FB සටහන – ශිෂ්ඨාචාර ගත විය යුතු මාධ්‍ය කලාව

0
209

මේ වනවිට තරිදු උඩුවරගෙදර අත් අඩංගුවට ගැනීම පිලිබදව පිලිබදව කතිකාවක් නිර්මානය වී ඇත.එම අත් අඩංගුවට ගැනීම සම්බන්ද දෙඹරයට මුල්ම ගල ගැසුවේ   මහින්ද පතිරණය. ඔහු සිය මුහුණුපොතේ තැබු සටහන පහත පරිදිය

”මධ්‍යවේදියෙකු තමන්ගේ භූමිකාව තේරුම් ගැනීම මුල්ම පියවරයි.පුද්ගලයෙකුට එකවර මාධ්‍යවේදියෙකු සහ උද්ගෝෂකයෙකු විය නොහැක”

 අනතුරුව මහින්ද පතිරණගේ  සටහනට නිර්මාල් දේවසිරි ප්‍රතිචාර දැක්වීය. එය පහත පරිදි විය

”මේ දෙක එකට කරන්න බැරි වුනාට පුවත්පත් මණ්ඩලේ සභාපති කමයි, පක්ෂෙක ප්‍රචාරක ව්‍යාපෘතියයි නං එකට කරන්න පුළුවන්”

තරිදු සහ මහින්ද පතිරණ යනු තමන් විශ්වාස කරන දේශපාලන මතවාදය වෙනුවෙන් දැඩි කැපවීමකින් පෙනී සිටිය දෙපලකි. එය තවත් අයෙකුට සම කළ නොහැකි මට්ටමේ විශිෂ්ඨ එකකි

 එනමුත් මාධ්‍ය කරණය සම්බන්දයෙන් නම් දෙදෙනාම ශිෂ්ඨාචාර ගත විය යුතුව ඇත