වසන්තගේ පවුලේ අයගේ බැංකු ගිණුම් වල ලක්ෂ 75 ක්, CIDය ඉදිරියට !

0
869

අන්තරේ වසන්ත මුදලිගේ බෝහෝ දෙනෙකුට වීරයෙක්. මොහු විභාග ඇන ගනිමින් වසර 8 පමන විශ්ව විද්‍යලයට කුරුවල් වූ අයෙක්. නමුත් විභාග ෆේල් වීම  ගැන වසන්ත  සිටින්නේ ආඩම්බරයෙනි. රට වෙනුවෙන් ශීෂ්‍ය දේශපාලනය කිරීම නිසා විභාග ෆේල් වූ බව ඔහු අඩම්බරයෙන් යුතුව කියා සිටියි.

අන්තරේ වසන්ත යනු මුළුමනින්ම පාගේ නිදහස් අධ්‍යාපනයේ නිෂ්පාදනයකි . ඔහු ඉගෙන ගත්තේ මහජන මුදල් වලිනි. ඒනිසා වසන්ත කරන කියන දෑ ගැන මහජනයා දැන ගත යුතුය . අන්තරේ වසන්තගේ ගම දඹානය. වසන්තගේ මව ඌරුවරිගෙ කලුමැණිකාය.  ඇය ආදිවාසි නායක ඌරුවරිගේ තිසාහාමිගේ පවුලේ අයෙකි.

කෙසේ වුවද මේවන විට වසන්තගේ මව සිය පරපුරෙන් සහ ගමෙන් පන්නා දමා ඇත. ඇය දැන්  තනමල්විල වසන්තගේ අක්කගේ නිවසේ වෙසෙයි. වසන්තගේ අක්කගේ ස්වාමිපුරුෂයා ගංජා හේනක වැඩ කරන අයෙකි. කාලයක සිට වසන්තගේ අම්මා දඹාන ප්‍රදේශට ගංජා බෙදා හරිමින් සිටියි. වසන්තගේ අම්මාට  ගංජා නඩු ගනනාවකික් ඇත. ඇය කිහිප වතාවක්ම උසාවියෙන් වරදකාරිය වී ඇත. ඒවාට අදා නඩු වාර්තා  අප සතුව වී ඇත.

අරගලය නිසා වසන්ත මුදලිගේට විවිධ පුද්ගලයන් හදුනා ගැනීමට ලැබුනි. විශේෂයෙන්  ඩයස්පෝරාවේ පුද්ගලයන් වසන්තට කතා කළහ. වසන්ත ඒ හැමොටම කීවේ එකම සින්දුවකි. මුදල් නොමැති කම අරගලයට ඇති බාදාව බව කීවේය. ඩයස්පෝරාවේ පුද්ගලයන් වසන්තට මුදල් දෙන්න ඉදිරිපත් විය.

.නමුත් කිසිම වේලාවක වසන්ත අන්තරේට ගිණුම් අංකය ඔවුන්ට දුන්නේ නැත. වසන්ත හැම වෙලාවකම ලබා දුන්නේ සිය පවුලේ ඥාතීන්ගෙ බැංකු ගිණුම් අංකය. මේ වෙනකොට එම ගිණුම් අංක වලට බැර වූ ලක්ෂ 75 පමන මුදලක් සොයා ගෙන ඇත, විමර්ෂණ ඉදිරියට ක්‍රියාත්මකය.

රෙජීම් චේන්ජ් අරගලය ඇරඹුනෙ අප්‍රියෙල් වලදී. දැන් එයට මාස 4 කි. අප්‍රියෙල්- ජූලි  අතර අරගල නායකයනගේ  පවුලේ උදවියගේ ගිණුම් වලට කෝටි ගනනක මුදල් ලැබී ඇත. ඒවා ලැබුණු මාර්ග පවුලේ උදවිය  කිසිවක් නොදනියි. එනම් මේවන කොට අරගලයට සම්බන්ධ වූ නායකයන් සියළු දෙනා කෝටිපතියන් වී ඇත  .

කරුණු එසේ හෙයින් මෙම විමර්ෂණ තාර්කික අවසානයක් දක්වා ‍රැගන  යා යුතුය. නමුත් පිරිස් බලය සහ සම්පත්  නොමැති වීම ඊට බාදාවක් වී ඇත. CIDය මෙම විමර්ෂණ කරගෙන යන්නේ අවම පහසුකම් යටතේය.

මේවන විට අරගලයට ආධාර  කළ විදේශ ගත සිංහළයන් බොහොමයක් අරගලය ගැන කළකිරී සිටියි. ඔවුන් අරගල නායකයන්ට මුදල් එවූ ආකාරය හෙළිදරව් කිරීමට් සූදානමින් සිටියි. CIDය ඒ සදහා whatsapp දුරකථන අංකයක් ප්‍රසිද්ධ කළ යුතුය. එමගින්   බැංකු ගිණුම් අංක සොයා ගැනීමට පහසු වනු ඇත

බෝහෝ වෙලාවට අරගලයට  කෝටි ගණන් මුදල් ලැබුනේ එල්.ටී.ටී.ඊ දේශපාලන අංශයෙන්, මුස්ලිම් අන්තවාදින්ගෙන් බව මේ වනවිට තහවුරු වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිසි පහසුකම් ලබා දී විම්ර්ෂණ ඉදිරියට ගෙන යාම අත්හල නොහැකි ජාතික වගකීමකි.