ආර්ථික අර්බුධයට මුවාවී රජ්‍යත්වය ඩැහැ ගැනීමට සජිත් දු‍ටු සිහිනය ඉවරයි

0
202

ආශ්වර්යා රායි මිහිපිට දෙවඟණකි. ඇයගේ සුරූපී නාරිදේහය රාගයේ ප්රතිමූර්තියකි. පිරුණු උකුල, රෝස පැහැති දෙතොල් අනුරාගයේ සංකේත බඳුය. ඇය සමග නිදි වැදීමට සිහින නොදකින පිරිමියෙකු නැත. එනමුත් කොල්ලාට මෙන්ම බල්ලාට ඇය සමග නිදිවැදිය නොහැක . ඒවා ෆැන්ටසි පමනි.

දේශපාලනයේ යෙදෙන සියළු දෙනාට විවිධාකාර වූ ෆැන්ටසි ඇත . ඇතැමුන්ගේ ෆැන්ටසි රාජ්යත්වයට පත් වීම දක්වා විහිදීයයි. සජිත් ප්රේමදාස ලංකාවේ දේශපාලන චරිතයකි. දිවා රෑ ඔහු දකින සිහිනය මෙරට රජවීමය. නමුත් එය ආශ්වර්යා රායි සමග නිදිවැදීම මෙන් කිසිදිනක ඉටු නොවන ෆැන්ටසියකි.

තමන් දේශපාලනයට ආවේ නැතිනම් අද වන විට ගුවන් නියමුවෙකු බව සජිත් ප්රේමදාස පසුගියදා කීවේය. සජිත් ප්රේමදාස GCE O/L විභාගයේදී ගණිතය අසමත් වූ අයෙකි. GCE O/L විභාගයේදී ගණිතය අසමත් අයෙකුට කිසි දිනක ගුවන් නියමුවේකු විය නොහැක.සජිත්ගේ ගුවන් නියමු කතාවද කිසිදිනක ඉටු නොවන ෆැන්ටසියක් පමනි.

මිනිසුන්ට ඔනෑම සිහිනයක් දැකීමට අයිතියක් ඇත. නමුත් දකින සිහින සියල්ල ගෙන්දගම් පොළොවේ යථාර්ථ බව පත් වන්නේ නැත. ඔබ සිංහයෙකු පසුපස යන නරියෙක් වූවාට කම් නැත. නමුත් කිසි දිනෙක නරියෙකු පසුපසු යන සිංහයෙකු නොවන්න යයි බයිබල් උපදේශයක් ඇත. සිංහයෙකු, නරියෙකු පසුපස ගිය හොත්, ඌට නරියාගේ කැත පුරුදු කාන්දු වෙයි. නරියෙක් වුවද , ඌ සිංහයෙකු පසුපස ගියහොත් , ඌට සිංහ ගති කාන්දු වී රාජකීයෙකු මෙන් දිස් වෙයි.

ලෝකය තුල නව රැලි, පෙරළි, ප්රවණතා ඇති වීම ස්වාභාවිකය . ඒවා කලින් හදුනාගැනීමට ඔබ විචක්ෂණ විය යුතුය. දුර දැකීමට නොහැකි අය අනතුරට පත් වීම කිසිවෙකුට වැලැක්විය නොහැක. ඉදිරියේදී සජිත් ප්රේමදාස මෙන්ම් ඔහුගේ අනුගාමිකයන්ටද නරක කළ දසාවක් උදාවීම කිසිවෙකුට වැලැක්විය නොහැක.

මේ වන විට ලංකාවට IMF ණය අනුමත වී ඇත. ඒ අනුව ලංකාවේ බංකොලොත් ලේබලය ඉවත් වනු ඇත.ලංකාවට අනෙකුත් රාජ්යන් සමග ණය ගණුදෙනු කළ හැකි වනු ඇත.රටේ ආර්ථික අර්බුධය මෙතැනින් නිමා වනු ඇත. ඒ අනුව ආර්ථික අර්බුධයට මුවාවී රජ්යත්වය ඩැහැ ගැනීමට සජිත් දුටු සිහිනය නිමා වනු ඇත. එපමනක් නොව ඔහුගේ විපක්ෂ නායක ධූරයද අහිමි වීමේ අවධානමක් ඇත